අද ෙහාර උපාධි කඩයක් පවත්වාගෙන යනුලබන ෙමාහුෙග් පළමු ව්‍යාපාරය මෙය ෙනාෙවි. අෑත පළාතක පාසලක සාමාන්‍ය පෙල අධ්‍යාපනය ලබා උසස් පෙල සදහා කොළඹ අාන්ද විද්‍යාලයට අැතුලත්ව අවසානෙය් ෙකාළඹ විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධියක් ලබා ගනි.
ඉන් පසු ඔහු විසින් නව නිපයුමක් ලෙස මෝටර් රථ ගැස් වලට පරිවර්ථනය කිරීෙමිදි යොදා ගනු ලබන කපාටයක් සාදා ඒම කපාට සෑදිෙමි ව්‍යාපාරයක් අාරමිබ කරන ලදි. මෙම ව්‍යාපාරය සදහා මොහු විසින් විශාල මුදලක් ෙයාදන අතර මෙම කපාටය භාවිතයෙදි සිදුවිය හැකි අනතුරැගැන සලකා ඒවකට පැවති රජය විසින් මෙම කර්මාන්ත ශාලාව තහනමි කරන ලදි. ෙමි හේතුෙවන් බංෙකාෙලාත් භාවයට පත් වන ෙමාහු ඉන් පසු මුදල් සෙවීමෙි නව මර්ග සොයමි සිටින අතර තුර ඔහුට ජාවා තාක්ශණය පිළිබද දැන ගැනීමට ලැෙබ්.
ඉන් පසු ජාවා තක්ෂණය ඉගනීමට උත්සහා කරන රසායන විද්‍යා උපාධිධාරියකු වන මොහුගේ උත්සහය සාර්ථක වන්නේ නැත. ඒම නිසා ෙමාහු ඒය අතහැර දමන අතර Sun Certified Java Programmer
මෙම සාදාගත් පිරිස ගුරැවරැන් ලෙස යොදා මොහු විසින් Institute of Javaand Technological Studies නමි අායතනය අරබා ඹවුන් මාර්ගයෙන් මුදල් සෙවීම අාරමිබ කරන ලදි. ඉන් පසු අවුරැදු 2ක කාලයක් මෙම අායතනය මගින් ඉතා හොද 200 ක පමණ පිරිසක් බිහි කර සමාජය තුල නමක් සාදා ගන්නා ලදි. මෙම කාලය තුල මොහුගේ දේශපාලන හිතවත් කමි වල අාධාරයෙන් ලංකාවතුල Sun Certified Java Programmer
ඉන්පසු මොහු විසින් Sun Certified Java Programmer

No comments:
Post a Comment